මැජික් කිව්වහම විවිධාකාර මැජික් තියෙනවානේ. අපිත් A/L කරන කාලේ පොඩි මැජික් ටිකක් කරා. අන්තරස්දාන මැජික් එකක් තමා කරේ.
ඒ දවස්වල පංතිවල ඉගෙන ගෙන ඉගෙන ගත්ත දේවල් දෙන පේපර් එකට ලියා ගන්න මාර ගේමක්නේ දෙන්නේ. සමහර දවස්වලට නන්නත්තාර පේපර් දෙනවා මේලෝ දෙයක් ලියා ගන්න බැරි. ඒ දවස්වලට පොඩි ෆන් එකක් ගන්න කට්ටිය අමතක කරන්නේ නෑ. ඔය කිව්වට අනිත් දවස්වලටත් ෆන් එකෙන්ම තමා ඉන්නේ. ඒ වගේ දවසක තමා මේ භයානක මැජික් කරේ.
මුලින්ම පොඩි පොඩි දේවල් තමා නැති කරේ.
මුලින්ම රුලක්.....
ඊට පස්සේ ෆෝන් එකක් නැති කරා.....
අත්හදා බැලීමෙන් වලකින්න. හික්ස්.....
විශේෂ ස්තුතිය.
මැජික් ශිල්පී ගන්නොරුව (ගහේ)
පොයියා.
අතා.
එළ එළ මැජික් පාර...
ReplyDeleteහික්ස්.....
Deleteඅපිවත් මතක් වෙලා තියෙන්නේ......:P
ReplyDeleteඋබව අමතක කරලා කොහොමද? උබේ ෆෝන් එකෙන්නේ රෙකෝඩ් කරේ....
Deletemaaawa kapaaaaaaaaaaaaaaaaaaaaaaaaaaannnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnaleeeeeeeeeeeeeeeeeee
ReplyDeleteඇයි බං එහෙම කියන්නේ... උබ ඔය ඉන්නේ ලස්සනට....
Deleteඑඩිටිං !
ReplyDeleteනෑ නෑ ..... කැමරා ෆෝන් වල බලේ තමා...
Delete