Wednesday, March 14, 2012

අපි නොදන්න මැජික්.




මැජික් කිව්වහම විවිධාකාර මැජික් තියෙනවානේ. අපිත් A/L කරන කාලේ පොඩි මැජික් ටිකක් කරා. අන්තරස්දාන මැජික් එකක් තමා කරේ.


ඒ දවස්වල පංතිවල ඉගෙන ගෙන ඉගෙන ගත්ත දේවල් දෙන පේපර් එකට ලියා ගන්න මාර ගේමක්නේ දෙන්නේ. සමහර දවස්වලට නන්නත්තාර පේපර් දෙනවා මේලෝ දෙයක් ලියා ගන්න බැරි. ඒ දවස්වලට පොඩි ෆන් එකක් ගන්න කට්ටිය අමතක කරන්නේ නෑ. ඔය කිව්වට අනිත් දවස්වලටත් ෆන් එකෙන්ම තමා ඉන්නේ. ඒ වගේ දවසක තමා මේ භයානක මැජික් කරේ.


මුලින්ම පොඩි පොඩි දේවල් තමා නැති කරේ.


මුලින්ම රුලක්.....



ඊට පස්සේ ෆෝන් එකක් නැති කරා.....





අන්තිමේට තමා භයානකම වැඩේ කරේ. ඒ තමා මිනිහෙක් නැති කරන එක.....



අත්හදා බැලීමෙන් වලකින්න. හික්ස්.....


විශේෂ ස්තුතිය.
මැජික් ශිල්පී ගන්නොරුව (ගහේ)
පොයියා.
අතා.




8 comments:

  1. එළ එළ මැජික් පාර...

    ReplyDelete
  2. අපිවත් මතක් වෙලා තියෙන්නේ......:P

    ReplyDelete
    Replies
    1. උබව අමතක කරලා කොහොමද? උබේ ෆෝන් එකෙන්නේ රෙකෝඩ් කරේ....

      Delete
  3. maaawa kapaaaaaaaaaaaaaaaaaaaaaaaaaaannnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnaleeeeeeeeeeeeeeeeeee

    ReplyDelete
    Replies
    1. ඇයි බං එහෙම කියන්නේ... උබ ඔය ඉන්නේ ලස්සනට....

      Delete
  4. Replies
    1. නෑ නෑ ..... කැමරා ෆෝන් වල බලේ තමා...

      Delete