Wednesday, September 18, 2013

මුහුදු ජලයේ වැඩිපුරම ඇති සංඝටකය


"ඔයා කියන්න බලන්න සංයෝගයක්? " අපි අසරණ කරන රසායන විද්‍යා ගුරුවරයාගේ ප්‍රශ්නය. මෙවර ප්‍රශ්නය අයිස්මන්තයාට. අයිස්මන්තයා නැගිට පිළිතුරු දෙයි.

"එල්ලයි තුනයි ඕ" (Li3O) A/L පංතියට ආපු ගමන්ම හදා ගත්තා නේද නමක් එල්ලයි මල්ලි.

තවත් දිනක...

"අයිස්මන්ත කියන්න බලන්න මුහුදු ජලයේ වැඩිපුරම ඇති සංඝටකය මොකක්ද කියලා." සර් ඇගිල්ල දිගු කරමින් අයිස්මන්තයාව පන්තිය වටේම හොයයි.

එල්ලයි මල්ලි වටපිට බලමින් නැගිට බසරය නාද කරයි.

"බීප්.... ජලය"


කෙලියා නේද මේකා??