මේක සර් කෙනෙක් කියපු කථාවක්.....
ඔන්න පොඩි කෙල්ලෙකුයි කොල්ලෙකුයි වැල්ලේ සෙල්ලම් කරනවාලු. හැබයි දෙන්නම ඇදුම් ඇදගෙන නෑ ලු. හරියටම කිව්වොත් නිර්වස්තර්යෙන්. දැන් මේ පොඩි කොල්ලා කෙල්ල දිසා හොඳට බැලුවලු පොඩි අවුලක් තියනවා වගේ දැනුන නිසා ළඟට ගිහින්
"අයි ඔයගේ කපිලද?" කියලා අහුවලු.
මේ පොඩි කෙල්ලත් නැමිලා බැලුවලු ඇත්තනේ වෙනස්නේ මාර වැඩේ. දැන් මොනවා කියන්නද?
"ඒ හැටි" කිව්වලු. ටිකකින් මේ පොඩි කෙල්ල අහනවලු
"අයි ඔයාගේ වඩි" කියලා.
කොල්ලට කට උත්තර නෑලු.
"ඒ ඉට්ටයිල් එක" කියලා පොඩ්ඩා මාරු උනාලු.
දැන් හැදෙන පොඩි එවුනුත් ලේසි නෑ.......
අපි ඊයේ (2011/10/18) හන්තානෙ යන්න ගියා. ඒත් කොළෑ වෙලා හන්තානට නම් ගියෙ නෑ. ඒ ළඟ තිබ්බ වෙන කන්දකට නැඟලා ජාමේ බේර ගෙන ආවා. තව මරු මරු වැඩ සිද්ද උනා. ඒ ගමනින් ඉගෙන ගත්ත පාඩම් ටික තමා මේ........
1) පාර හොඳින් දන්නවා කියා ගන්නා අය ( පණ්ඩිතයන් ) හෝ පාර නොදන්නා අය ( මෝඩයන් ) සමඟ trip නොයමි.( මුං සමඟ ගොස් කොළෑ වුනේමි. )
2) නියමිත පාරකින් ඇර වෙන කැළෑ පාරවල් වලින් කඳු නොනගිමි.( එහෙත් ආරාධනාවක් ලැබුනොත් නොපිළිද නොගනිමි. )
3) මී වද දෙස ඇහැක් ඇර නොබලමි.
4) කැළෑ මැදින් යන විට කෑ නොගසමි.( මී වද ඇවිස්සෙන නිසා )
5) මී වදයක් අවිස්සුනු විට පළා පොළගෙකු රැගෙන යන අයෙකුට ඉස්සර විමට ඉඩ නොදෙමි. ( පොළගට බයේ ඕකට ඉස්සර වෙන්න දුන්නා. ඒ හින්දා මගෙ මී මැස්සෝ තුන්දෙනේක්ම කෑවා. )
6) කුමන පරමර්ථයකින් ගිනි පෙට්ටියක් රැගෙන ගියත් ඔවුන් ගැන අහිතක් නොසිතමි.( ගිනි පෙට්ටියක් තිබ්බ හින්දා තමා මී මැස්සෝ ටික එලව ගත්තේ. )
7) ගල් සෙවෙල් ඇති ස්ථන වලින් පරිස්සමින් යමි. ( තාම කොන්ද රිදෙනවා )
8) කූඩැල්ලන්ගෙන් කකුල් පරිස්සම් කර ගනිමි.
9) YES හි සමාජිකයන්ට අඩු තරමේ කුඹියෙක් වත් නොපෙන්වමි.( පව් අර පොළොන්ගු )
10) ඉළුක් ගොඩේ පරිස්සමින් ගමන් කරමි.( වතුර ගැවෙන කොට තම රඟෙ තේරෙන්නෙ ) මොකා පන්නුවත් දිවිමට උත්සහ නොකරමි. ( අයියෝ කකුල )
11) පරමාර්ථය ඉස්ථ කර ගැනිම සඳහා කුමක් හෝ කන්දකට නගිමි. ( යන්න ගියේ හන්තනේ. ඒත් හන්තාන ඇහැටවත් දැක්කේ නෑ. ලැජ්ජාවෙන් බේරෙන්න එතන තිබ්බ වෙන කන්දකට නැන්ගා. )
12) මොන මගුලේ ගියත් රාත්‍රි 7 විමට පෙර ගෙදර එමි.
ප. ලි.
මගේ කාපු කූඩැල්ලන්ගේ කකුල් දෙකම කැඩියන්.
මගේ කාපු මී මැස්සෝන්ගේ ගෙවල් වලට හෙනම ගහපිය.