tag:blogger.com,1999:blog-8063354393115992607.post5579316979592690263..comments2023-05-18T20:14:56.357+05:30Comments on වක්කඩය.: සිංදුවක් අමතක උනොත්Ksharapanihttp://www.blogger.com/profile/14702320230995169608noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-8063354393115992607.post-79889235999840286412014-12-04T08:13:42.625+05:302014-12-04T08:13:42.625+05:30ඒ සීන් එක තමා....ඒ සීන් එක තමා....Ksharapanihttps://www.blogger.com/profile/14702320230995169608noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-38808052838500450052014-12-04T08:13:10.671+05:302014-12-04T08:13:10.671+05:30ඕකා හැම මගුලටම ඔළුව දානවනේ....ඕකා හැම මගුලටම ඔළුව දානවනේ....Ksharapanihttps://www.blogger.com/profile/14702320230995169608noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-85980795811913386512014-12-04T08:12:34.032+05:302014-12-04T08:12:34.032+05:30ඕව් ඕව් අමුතුම ජාතියේ එකෙක් තමා....ඕව් ඕව් අමුතුම ජාතියේ එකෙක් තමා....Ksharapanihttps://www.blogger.com/profile/14702320230995169608noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-6935939409205252692014-12-04T08:12:03.362+05:302014-12-04T08:12:03.362+05:30එච්චර දේවල් උනාද? අපේ එකා සිංදුව කියද්දී විසුවල් ඒ...එච්චර දේවල් උනාද? අපේ එකා සිංදුව කියද්දී විසුවල් ඒකත් කියපන්කෝ.....Ksharapanihttps://www.blogger.com/profile/14702320230995169608noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-51946205252992210732014-12-04T08:10:08.248+05:302014-12-04T08:10:08.248+05:30මේකා ජිවිතේටවත් ඒ සිංදුව අහලා නෑ වගේ...මේකා ජිවිතේටවත් ඒ සිංදුව අහලා නෑ වගේ...Ksharapanihttps://www.blogger.com/profile/14702320230995169608noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-85788338288208118822014-12-04T08:09:21.746+05:302014-12-04T08:09:21.746+05:30මුට්ටියට සින්දුව මතක් කරලා දෙන්නවත් සිහියක් අපිට ත...මුට්ටියට සින්දුව මතක් කරලා දෙන්නවත් සිහියක් අපිට තිබ්බේ නැනේ..... :(Ksharapanihttps://www.blogger.com/profile/14702320230995169608noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-76649620909139020262014-12-04T08:08:10.576+05:302014-12-04T08:08:10.576+05:30"පෙන්දි ඉදී මග බල බල පෙන්දා නෑ ගෙදර............."පෙන්දි ඉදී මග බල බල පෙන්දා නෑ ගෙදර.............."

උබ කොහොමද ඒක දන්නේ... උබ ගෙදරවත් ගියද?? :PKsharapanihttps://www.blogger.com/profile/14702320230995169608noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-57019616128412968822014-12-04T08:07:07.028+05:302014-12-04T08:07:07.028+05:30එහෙම තමයි යකෝ වත්ත වටේ කිය කිය යන්න වෙලාවක් තිබ්බේ...එහෙම තමයි යකෝ වත්ත වටේ කිය කිය යන්න වෙලාවක් තිබ්බේ නෑ....Ksharapanihttps://www.blogger.com/profile/14702320230995169608noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-81410300502774731112014-12-04T08:06:26.958+05:302014-12-04T08:06:26.958+05:30ආයෙත් පන්ති යන්න හිතෙනවා....ආයෙත් පන්ති යන්න හිතෙනවා....Ksharapanihttps://www.blogger.com/profile/14702320230995169608noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-26785902683772502622014-12-04T08:05:02.317+05:302014-12-04T08:05:02.317+05:30ලියන්න නම් දහසක් දේවල් ඇත... වෙලාවක් තමයි නැත්තේ.....ලියන්න නම් දහසක් දේවල් ඇත... වෙලාවක් තමයි නැත්තේ...Ksharapanihttps://www.blogger.com/profile/14702320230995169608noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-61168293551544310892012-11-02T10:12:31.540+05:302012-11-02T10:12:31.540+05:30naziyarge seen eka neee...matath mathakay....lol.....naziyarge seen eka neee...matath mathakay....lol....අතාhttps://www.blogger.com/profile/12643500771519428127noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-69497275522543037182012-11-02T08:18:58.935+05:302012-11-02T08:18:58.935+05:30අඩෝ එල එල.. පොයිය හැම තැනම ඉන්නවනේ :Dඅඩෝ එල එල.. පොයිය හැම තැනම ඉන්නවනේ :Dමැක්ස් පේන් https://www.blogger.com/profile/00876883104519809904noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-79866245983272794992012-09-25T22:14:17.245+05:302012-09-25T22:14:17.245+05:30පතන පෙම්වතිය වෙනුවෙන් දිවි පරදුවට තියලා සින්දු කිය...පතන පෙම්වතිය වෙනුවෙන් දිවි පරදුවට තියලා සින්දු කියන අර මොකෙක්දෝ ජාතියක එකෙක්..... නරකක් නෑගයියාhttps://www.blogger.com/profile/05580608986764426248noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-79788115558152039602012-09-19T18:42:29.336+05:302012-09-19T18:42:29.336+05:30ම්ම් ඒ ගැනනම් එච්චර මතකයක් නෑ අයියෝ!!! sorry වෙන්ඩ...ම්ම් ඒ ගැනනම් එච්චර මතකයක් නෑ අයියෝ!!! sorry වෙන්ඩෝන...
තියෙන සොච්චම් මතකේ හැටියටනම්.., අපි බැලුවා මොටෝ මේ උලේ කියල.., එක පාරටම මග නවත්තද්දී... අපේ එකෙක් ටිකක් සද්දෙන් කිව්වා ඊට පස්සේ ටික.., අරූට ඇහුනේ නෑ ඉතින් සෑහෙන දුර අපි හිටියේ!!!KolaVeri.D (කොළවෙරි.ඩී) https://www.blogger.com/profile/11371420628965172992noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-71980264719739630112012-09-10T23:57:56.559+05:302012-09-10T23:57:56.559+05:30මටත් මතකයි ඔය සීන් ඒක...
එදා පෙන්දී හිටියේ අපි හිට...මටත් මතකයි ඔය සීන් ඒක...
එදා පෙන්දී හිටියේ අපි හිටපු තැනට එහා පැත්තේ...
පෙන්දා සින්දුව කියනකොට එතන හිටි පෙන්දීගේ සෙට් එකම ඒකිව හපේට අරන් හිටියේ... අරූව වීඩියෝ කරනවා.., පොටෝ ගන්නවා.., අරකිව කොනිත්තනවා.., ඒක විකාරයි!!!
ඔය අස්සෙම තමයි සින්දුවේ හොදම හරිය අරූ කියන්න පටන් ගත්තේ..,
"හිරි වැටුණු මගේ දෙතොලේ සීතල නැති කරලා.. හැංගිච්ච ඔය සුසුමේ උණුහුම මට දීලා.."
අආආා...,පාරක් ආවා කියන්නේ.., අපිත් හිරි වැටුනා ඕන්!!!
අරූ සින්දුව කියනවා හෙන මූඩ් එකේ..,අරකි ඉන්නවා මූඩ් එක දෙපිටින් ගිහින් මූණ කජු ලෙල්ල කරගෙන...
අපිටත් ඉතින් මාරු විසුවල් එක...
:DKolaVeri.D (කොළවෙරි.ඩී) https://www.blogger.com/profile/11371420628965172992noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-56314794325276147662012-09-05T12:57:03.434+05:302012-09-05T12:57:03.434+05:30kshare wenna ati e kale wge track eke music karekshare wenna ati e kale wge track eke music kareH_Rangahttps://www.blogger.com/profile/11105325800614406127noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-27441901715638861222012-09-04T16:21:11.851+05:302012-09-04T16:21:11.851+05:30චන්ද රැස්වීමක එකෙක් ඒ දවස්වල ජන්ප්රියවෙලා වෙලා තිබ...චන්ද රැස්වීමක එකෙක් ඒ දවස්වල ජන්ප්රියවෙලා වෙලා තිබුන "ගාලු කොටුවේ "සින්දුව කියන්න ගිහින් නා ගත්තා හොදටම ,මූ සින්දුව නතරකරන් ඉන්න කොට ගෘප් එකේ එකෙක් සින්දුව කියලා ජාමේ බේරලා දුන්නා නමුත් ඊට පස්සේ උගේ නම උනේ "ගාලු කොටුව "රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-87328709718496979362012-09-04T10:16:17.182+05:302012-09-04T10:16:17.182+05:30මෙහෙම ගියොත් අරකා ඇවිත් වෙඩි තියනවා උබට..............මෙහෙම ගියොත් අරකා ඇවිත් වෙඩි තියනවා උබට...............
එහෙම උනොත් අපි 2න්නට යන්න වෙන්නෙ හදට..........
පෙන්දත් අනෙ china bay යන්න ගියා දුකට..........
පෙන්දි ඉදී මග බල බල පෙන්දා නෑ ගෙදර..............Isuru Flicker Rathnayakehttps://www.blogger.com/profile/12403675237217023385noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-10496190708945318142012-09-04T10:10:01.066+05:302012-09-04T10:10:01.066+05:30hah hah hah mathakai mathakai seen 1....maxa aaah....hah hah hah mathakai mathakai seen 1....maxa aaah....ubala ehema giya kiyala danne adane bn.....hehee
Anonymoushttps://www.blogger.com/profile/17037281699942144565noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-58705093383647472152012-09-04T09:47:56.352+05:302012-09-04T09:47:56.352+05:30හී... :) :) මටත් මතක් උනා අපේ පන්තිය... ඒ කාලේ මරු...හී... :) :) මටත් මතක් උනා අපේ පන්තිය... ඒ කාලේ මරු ... :)විළාපhttps://www.blogger.com/profile/01226263558116325730noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-12516559037871748752012-09-04T09:30:17.377+05:302012-09-04T09:30:17.377+05:30කුමටද උපමා ඉතිහාසේ උනු වෙන චා කථා වලින් ......... ...කුමටද උපමා ඉතිහාසේ උනු වෙන චා කථා වලින් ......... මැක්සා ....... දිගටම ලියමු Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-8063354393115992607.post-51579798789806762432012-09-04T03:59:06.536+05:302012-09-04T03:59:06.536+05:30හී හී :)හී හී :)Anonymousnoreply@blogger.com